The main ceremony of awarding the certificates

The main ceremony of awarding the certificates for President's Scout Award winners was held on 23/02/2022 at the President Secretariat.

On the same day, another two girl scouts of our Scout School, Gagni Thanya and Dahamni Thimanya was awarded the President's Scout Award's Certificate at the Provincial Governor’s Office.

23/02/2022 ජනාධිපති බාලදක්ෂ ප්‍රධානයේ සහතික පත්‍ර ප්‍රධාන උත්සවය ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වෙන ලදි.

මෙදිනම අප පාසලේ තවත් බාලදක්ෂ බාලිකාවන් දෙදෙනෙකු වන ගග්නි තාන්‍යා සහ දහම්නි තිමාන්‍යා ද පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී, වයඹ පළාත් අමාත්‍යාංශ ලේකම් තුමිය අතින් ජනාධිපති බාලදක්ෂ සහතිකය ලබා ගන්නා ලදී.